YouVersion Logo
Search Icon

යෝබ් 29:1-5

යෝබ් 29:1-5 SCV

තවදුරටත් යෝබ් තම කතාව පවත්වාගෙන යමින්: “අහෝ, දෙවියන්වහන්සේ මා රැකබලාගත් දවස්වල මෙන්, ඉස්සර ඒ මාසවලදී මෙන් සිටින්නට හැකි නම්! උන්වහන්සේගේ පහන මගේ හිසට ඉහළින් බැබළුණු කල, උන්වහන්සේගේ එළියෙන් මම අඳුරෙහි ඇවිද ගියෙමි. දෙවියන්වහන්සේගේ මිත්‍රත්වයේ ආශිර්වාදය මගේ කූඩාරම පිට බලපෑ ජීවිතයේ වසන්ත සමය වන් ඒ දවස් මෙන් වේ නම්! සර්ව පරාක්‍රමයාණන් මා හා සමඟ වූ එකල මගේ දරුවෝ ද මා වටා සිටියෝ ය.

Related Videos

Free Reading Plans and Devotionals related to යෝබ් 29:1-5