YouVersion Logo
Search Icon

යෝබ් 22:21-22

යෝබ් 22:21-22 SCV

“දෙවියන්වහන්සේ සමඟ එකඟ වී, උන්වහන්සේ හා සමඟි වන්න; එවිට සෞභාග්‍යය ඔබ කරා එනු ඇත. උන්වහන්සේගේ මුවින් උපදෙස් පිළිගෙන, උන්වහන්සේගේ වදන් ඔබේ හදවතේ රඳවා ගන්න.

Related Videos

Free Reading Plans and Devotionals related to යෝබ් 22:21-22