YouVersion Logo
Search Icon

යෝබ් 10:8-9

යෝබ් 10:8-9 SCV

“ඔබේ දෑත මා හැඩ ගස්වා, මා නිමැවී ය; ඔබ ම ආපසු හැරී දැන් මා විනාශ කරන සේක් ද? ඔබ මා සෑදුවේ මැටිවලින් වග සිහි කළ මැනව; දැන් ඔබ යළිත් මා දූවිල්ලට හරවන සේක් ද?

Related Videos