යෙරමියා 5:31
යෙරමියා 5:31 SCV
දිවැසිවරු බොරු දිවැසි වැකි පවසති. පූජකවරු තමන්ගේ ම ආධිපත්‍යයෙන් ආණ්ඩු කරති. මගේ ජනයා එයට ආලය කරති. එහෙත් අවසානය පැමිණි කල ඔබ කුමක් කරන්නේ ද?