යෙරමියා 33:6-7
යෙරමියා 33:6-7 SCV
“ ‘මෙන්න, මම ඊට සනීපයත්, සුවයත් ගෙනෙන්නෙමි. මම ඔවුන් සුවපත් කර, මගේ බහුලත්වය හා මගේ සමෘද්ධිය ඔවුනට එළිදරවු කරන්නෙමි. යූදාගේ භාග්‍යය සහ ඉශ්‍රායෙල්ගේ භාග්‍යය මම යළි පිහිටුවා, පළමු සිටි තත්වයට ඔවුන් යළි ගොඩ නගන්නෙමි.