YouVersion Logo
Search Icon

යෙරමියා 31:18

යෙරමියා 31:18 SCV

“එප්‍රායිම්ගේ දුක්-ගැනවිල්ල මට ඇසුණේ මෙලෙසිනි: ‘ඔබ, මා හික්මවී ය. නො දැමුණු ගොන් වස්සකු පරිද්දෙන් මම හික්මවීම ලදිමි. යළි පිහිටවනු ලබන පිණිස, මා ආපසු ගෙන ආ මැනවි. මන්ද මගේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේ ඔබ ය.

Free Reading Plans and Devotionals related to යෙරමියා 31:18