යෙරමියා 14:22
යෙරමියා 14:22 SCV
වැසි වස්සන්නට හැකි ජාතීන්ගේ පිළිම-දෙවියකු සිටී ද? මහ වැසි වස්සන්නට අහසට හැකි ද? නැත. ඒ ඔබ ම නො වේ ද? අහෝ ස්වාමින්වහන්ස, අපේ දෙවියන්වහන්ස, අපි ඔබ මත බලාපොරොත්තු තබා සිටින්නෙමු. මන්ද මේ හැම දේ කරවන්නේ ඔබවහන්සේ ම ය.