විනිසුරුවෝ 7:5-6
විනිසුරුවෝ 7:5-6 SCV
එබැවින් ගිඩියොන් වතුර ළඟට මිනිසුන් ගෙනාවේ ය. ස්වාමින්වහන්සේ එහිදී ඔහු අමතමින්, “බල්ලකු ලෙව කා බොන්නා සේ තම දිවෙන් වතුර ලෙව කා, බොන අය, එක් පැත්තක ද වතුර බොන්නට දණ ගසන අය අනෙක් පැත්තේ ද සිටුවන්නැ” යි පැවසූ සේක. තම අත තම මුවට තබා, ලෙව කා බිවූ ගණන තුන්සීයකි. සෙසු සියල්ලෝ දිය බොන පිණිස බිම දණ ගැසූහ.





