විනිසුරුවෝ 7:4
විනිසුරුවෝ 7:4 SCV
ස්වාමින්වහන්සේ යළි ගිඩියොන් අමතමින්, “මිනිසුන් තවමත් බොහොම වැඩියි. වතුර ළඟට ඔවුන් ගෙන යන්න. ඔබ වෙනුවෙන් මම එහිදී ඔවුන් පිරික්සන්නෙමි. ‘මොහු, ඔබ සමඟ යන්නේ යැ’ යි යමකු ගැන මම කියම් ද, ඔහු, ඔබ සමඟ යන්නේ ය. එහෙත්, ‘මොහු ඔබ සමඟ යන්නේ නැතැ’ යි යමකු ගැන මම කියම් ද, ඔහු, ඔබ සමඟ යන්නේ නැතැ” යි පැවසූ සේක.





