විනිසුරුවෝ 7:3
විනිසුරුවෝ 7:3 SCV
එබැවින් දැන් ජනයාට ඇසෙන්නට කතා කොට, ‘යම් කෙනෙක් භයෙන් හා වෙවුලුමෙන් සිටී නම් ඒ අය ආපසු හැරී, ගිලියාද් කන්දෙන් පිට ව යත්වා!’ යි නිවේදන කරන්නැ” යි පැවසූ සේක. එවිට මිනිසුන්ගෙන් විසිදෙදහසක් නික්ම ගියහ. දස දහසක් ඉතිරි වූහ.





