විනිසුරුවෝ 7:22
විනිසුරුවෝ 7:22 SCV
තවද හොරණෑ තුන්සියය හැඬ වූ කල, ස්වාමින්වහන්සේ කඳවුර මුළුල්ලෙහි එකිනෙකා අසිපත් දරා, එකිනෙකාට එරෙහිව නැගෙන්නට සැලසූ සේක. සේනාව ටබ්බාත් අසල ආබෙල්-මෙහෝලා සීමාව දක්වා සෙරේරා දෙසට බෙත්-ෂිට්ටා වෙත පලා ගියහ.