විනිසුරුවෝ 13:14
විනිසුරුවෝ 13:14 SCV
මිදි වැලෙන් ගන්නා කිසිවක් ඇය අහරට නො ගත යුතු ය. මිදි යුෂ හෝ සැර බීමක් ඇය පානය නො කළ යුතු අතර කිසි අපවිත්‍ර දෙයක් අහරට නො ගත යුතු ය. මා ඇයට අණ කළ හැමකක් ම ඇය පිළිපැදිය යුතු යැ” යි පැවසී ය.