YouVersion Logo
Search Icon

යාකොබ් 5:7-8

යාකොබ් 5:7-8 SCV

එබැවින් සහෝදරයිනි, ස්වාමින්වහන්සේ පැමිණෙන තෙක් ඉවසීමෙන් බලා සිටින්න. ගොවියකු පොළොවෙන් අනගි අස්වනු හට ගැන්වෙනු බලා, ඊට පළමු වැස්ස හා අවසන් වැස්ස ලැබෙන තුරු ඉවසීමෙන් සිටින හැටි බලන්න. ඔබත් එසේ ඉවසීමෙන් සිටින්න. ඔබගේ සිත් ස්ථිර කර ගන්න. මන්ද ස්වාමින්වහන්සේගේ පැමිණීම අත ළඟ ය.

Free Reading Plans and Devotionals related to යාකොබ් 5:7-8