YouVersion Logo
Search Icon

යාකොබ් 1:9-10

යාකොබ් 1:9-10 SCV

පහත් ව සිටින සහෝදරයා, පාරට්ටු කර ගත යුත්තේ තම උසස්වීම ගැන ය; ධනවත් ව සිටින සහෝදරයා තම පහත් වීම ගැන ය. මන්ද කැලෑ මලක් සේ ඔහු පහව යයි.

Free Reading Plans and Devotionals related to යාකොබ් 1:9-10