යෙසායා 9:5-6
යෙසායා 9:5-6 SCV
රණවිරුවකු යුද්ධයට පැලඳි හැම පාවහන් ද ලේ වැකුණු හැම ඇඳුමක් ද දවාලීමට නියමිත ය. ඒවා ගින්නට ඉන්ධන වේ. මන්ද අපට දරුවෙක් උපන්නේ ය. අපට පුතෙක් දෙන ලද්දේ ය. ආණ්ඩුව උන්වහන්සේගේ උර මත වන්නේ ය. උන්වහන්සේ හඳුන්වනු ලබන්නේ: අසිරිමත් උපදේශකයාණෝ ය; පරාක්‍රමවත් දෙවිඳාණෝ ය; සදාතනික පියාණෝ ය; සාමයේ කුමරාණෝ ය යන නාමයෙනි.












![[The Words of Advent] PEACE යෙසායා 9:5-6 සිංහල කාලීන පරිවර්තනය](/_next/image?url=https%3A%2F%2Fimageproxy.youversionapi.com%2Fhttps%3A%2F%2Fs3.amazonaws.com%2Fyvplans%2F42022%2F1440x810.jpg&w=3840&q=75)



