YouVersion Logo
Search Icon

යෙසායා 8:12-14

යෙසායා 8:12-14 SCV

“මෙම ජනයා ‘කුමන්ත්‍රණයකැ’ යි හඳුන්වන සියල්ලට කුමන්ත්‍රණයැයි නො කියන්න. ඔවුන් භය වන දේට භය නො වන්න. භීතියට පත් නො වන්න. ඔබ පාරිශුද්ධ යයි සැලකිය යුත්තේ සේනාංකවල ස්වාමින්වහන්සේ ය. ඔබ භය විය යුත්තේ, උන්වහන්සේට ය. භීතියට පත් විය යුත්තේ ද උන්වහන්සේට ය. උන්වහන්සේ ශුද්ධස්ථානයක් වන සේක; එහෙත් ඉශ්‍රායෙල් වංශ දෙකට උන්වහන්සේ මිනිසුන් පැකිළවීමේ ගලක් ද ඔවුන් වැටෙන්නට සලසන පර්වතයක් ද වනු ඇත. යෙරුසලම් ජනතාවට උන්වහන්සේ උගුලක් ද මලපතක් ද වනු ඇත.

Free Reading Plans and Devotionals related to යෙසායා 8:12-14