යෙසායා 60:5
යෙසායා 60:5 SCV
එවිට ඔබ එය බලා, ප්‍රීතියෙන් පිනා යනු ඇත. ඔබේ හද පිබිද, ප්‍රීතියෙන් ඔකඳ වනු ඇත. මන්ද මුහුදේ ඉසුරු ද ජාතීන්ගේ වස්තුව ද ඔබ කරා ගලා එන්නේ ය.