YouVersion Logo
Search Icon

යෙසායා 56:7-8

යෙසායා 56:7-8 SCV

මම ඔවුන් මගේ ශුද්ධ කන්දට ගෙන ගොස්, මගේ යාච්ඤා ගෘහය තුළ ඔවුනට ප්‍රීතිය දෙන්නෙමි. ඔවුන්ගේ දවන යාග ද පූජා ද, මගේ පූජාසනය මතදී පිළිගනු ලැබේ. මන්ද ‘මගේ ගෘහය, සියලු ජනයින්ට උදෙසා යාච්ඤා ගෘහයකි’ යි හඳුන්වනු ලබනු ඇත.” ඉශ්‍රායෙල් පිටුවහලුන් එක් රැස් කරන පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ ප්‍රකාශ කරන සේක: “දැනටමත් එක් රැස් කරන ලද්දවුනට අමතරව මම තවත් ඔවුන් අතරට එක් රැස් කරන්නෙමි.”