YouVersion Logo
Search Icon

යෙසායා 45:5-6

යෙසායා 45:5-6 SCV

ස්වාමින්වහන්සේ මම ය; වෙනත් කෙනකු නැත. මා මිස, අන් දෙවියන්වහන්සේ කෙනකු නැත. ඔබ, මා දැන-හැඳින නො සිටිය ද, මම ඔබ සන්නද්ධ කරන්නෙමි. එසේ කරන්නේ, හිරු නැගෙනා තැන පටන් සහ බස්නාහිර පටන් ජනයා, මා හැර අන් කිසිවකු නැති වග දැනගන්නා පිණිස ය. ස්වාමින්වහන්සේ මම ය. මා මිස අන් කෙනකු නැත.

Free Reading Plans and Devotionals related to යෙසායා 45:5-6