යෙසායා 45:3
යෙසායා 45:3 SCV
අන්ධකාරයෙහි නිධාන සහ රහස් තැන්වල නිධන්ගත ධනය මම ඔබට දෙන්නේ, ඔබේ නම කියා ඔබ කැඳවන මා ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ වග ඔබ දැනගන්නා පිණිස ය.