YouVersion Logo
Search Icon

යෙසායා 45:17

යෙසායා 45:17 SCV

එහෙත් ඉශ්‍රායෙල් ස්වාමින්වහන්සේ විසින් සදාතන ගැලවීමකින් ගලවනු ලබන්නෝ ය. ඔබ ලජ්ජාවට හෝ නින්දාවට හෝ පත් කරනු ලබන්නේ නැත සදහට ම.