යෙසායා 43:2-3
යෙසායා 43:2-3 SCV
දිය මැදින් ඔබ යන විට, මම ඔබ සමඟ සිටින්නෙමි. ගංගා මැදින් යන විට, ඒවා ඔබ යට කර ගලන්නේ නැත. ගිනි මැදින් ඔබ යන විට, ඔබ දැවී යන්නේ නැත. ගිනි දළු ඔබට ගිනි අවුළුවන්නේ නැත. මන්ද ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මම ය, ඉශ්‍රායෙල්හි ශුද්ධ තැනැන්වහන්සේ, ඔබේ ගැලවුම්කරුවාණන් ය. මම ඔබේ මිදීමේ මිලයට ඊජිප්තුව ද ඔබේ හිලව්වට කූෂ් හා සෙබා ද දුනිමි.










