යෙසායා 40:3
යෙසායා 40:3 SCV
මෙසේ හඬ ගසන්නකුගේ කටහඬෙකි: “පාළුකරයේ ස්වාමින්වහන්සේට මාර්ගය පිළියෙල කරනු. අපේ දෙවියන්වහන්සේට කාන්තාරයේ මහ මාවතක් සෘජු ව සාදනු.