YouVersion Logo
Search Icon

යෙසායා 40:2-3

යෙසායා 40:2-3 SCV

යෙරුසලමට මෘදු බසින් කතා කර, ඇගේ අසීරු සේවය නිම කරන ලද බවත්, ඇගේ අපරාධ කමා කරන ලද බවත්, ඇගේ සියලු පාපවලට ස්වාමින්වහන්සේ අතින් ඇයට දෙගුණයක් ලැබුණු බවත් හඬඟා ඇයට කියන්න. මෙසේ හඬ ගසන්නකුගේ කටහඬෙකි: “පාළුකරයේ ස්වාමින්වහන්සේට මාර්ගය පිළියෙල කරනු. අපේ දෙවියන්වහන්සේට කාන්තාරයේ මහ මාවතක් සෘජු ව සාදනු.

Free Reading Plans and Devotionals related to යෙසායා 40:2-3