යෙසායා 33:15-16
යෙසායා 33:15-16 SCV
දමිටු ලෙස දිවි ගෙවන, කෙළින් කතා කරන, පීඩිතයින්ගේ අයුතු වාසි පිළිකුල් කරන, අල්ලස් ගැනීමෙන් තම අත වළක්වාගන්න, මිනීමරු කුමන්ත්‍රණවලට තම කන් වසා ගන්න, නපුර දෙසට තම ඇස් යොමු නො කරන, යමෙක් වේ ද, උසස් තැන්හි වාසය කරනු ඇත්තේ ඔහු ය. ඔහුගේ ආරක්ෂා ස්ථානය වනු ඇත්තේ පර්වත බළකොටු ය. ඔහුගේ ආහාර ඔහුට සපයනු ලැබේ. ඔහුට ජලය හිඟ වන්නේ නැත.





