YouVersion Logo
Search Icon

යෙසායා 30:25-26

යෙසායා 30:25-26 SCV

මහා ඝාතනයේ දවසේ බළකොටු කඩා වැටෙන කල, හැම උස් කන්දකින් හා හැම උස් කඳු ගොඩැල්ලකින් ජල ධාරා ගලා යනු ඇත. ස්වාමින්වහන්සේ තම ජනයාට වූ තැළුම් බැඳ, ඔවුන්ට උන්වහන්සේ කළ තුවාල සුව කරන දවසේ සඳු බබළන්නේ හිරු පරිද්දෙනි. පූර්ණ හත් දවසක එළිය සේ හිරු එළිය හත් ගුණයකින් දීප්තිමත් වනු ඇත.

Free Reading Plans and Devotionals related to යෙසායා 30:25-26