යෙසායා 30:21
යෙසායා 30:21 SCV
ඔබ දකුණට හැරුණ විටත්, වමට හැරුණ විටත්, “මේකයි මාර්ගය, එහි ගමන් ගන්නැ” යි කියන කටහඬක් ඔබට පිටුපසින් ඔබේ සවනට ඇසෙනු ඇත.