YouVersion Logo
Search Icon

යෙසායා 29:9-10

යෙසායා 29:9-10 SCV

බිරංතට්‍ටු වී, නුඹලා ම විස්මපත් වෙයල්ලා. තමන් ම අන්ධ කර ගෙන, අන්ධ ව සිටිල්ලා. බීමත් වෙයල්ලා. හැබැයි මිදි යුෂවලින් නො වේ. වැනි වැනී ගමන් කරපල්ලා. හැබැයි සුරාමතින් නො වේ. ස්වාමින්වහන්සේ ගැඹුරු නින්දක ආත්මයක් නුඹ පිට පමුණුවා ඇත. ඔබේ ඇස වූ අනාගතවක්තෘවරුන් උන්වහන්සේ මුද්‍රා තබා ඇත; ඔබේ හිස වූ පේන කියන්නන් උන්වහන්සේ වසා දමා ඇත.