යෙසායා 29:8
යෙසායා 29:8 SCV
එය, කුස ගිනි මිනිසකු හීනෙන් අහර බුදිනු දකින්නා වැනි ය; ඔහු පිබිදුණු කල, ඔහුගේ කුසගින්න සංසිඳී නැත. එය, පිපාසිත මිනිසකු හීනෙන් දිය බොනු දකින්නා වැනි ය; ඔහු පිබිදුණු කල, ඔහුගේ පිපාසය සංසිඳී නැත. සියොන් කන්දට එරෙහිව සටන් වදින සියලු ජාතික සමූහයාට වන්නේ ද එය ම ය.


