යෙසායා 29:4
යෙසායා 29:4 SCV
පහත් කරනු ලැබ, පොළොවේ සිට නුඹ කතා කරනු ඇත. නුඹේ කතාව, දූවිල්ලෙන් එන හීන් කෙඳිරියක් වනු ඇත. නුඹේ කටහඬ, අවතාරයක හඬක් මෙන් පොළොවෙන් නික්මෙනු ඇත. නුඹේ කතාව, දූලියේ සිට කෙරෙන කෙඳිරීමක් වනු ඇත.