YouVersion Logo
Search Icon

යෙසායා 21:3

යෙසායා 21:3 SCV

එබැවින් මගේ තුනටිය සන්තාපයෙන් පිරී ඇත. ප්‍රසවයේදී කාන්තාවකගේ විලිරුදා බඳුව, මට වේදනා දෙයි. මට අසන්නට බැරි වන ලෙස මා පහතට නමා ඇත. මට දකින්නට බැරි වන ලෙස මා කලඹා ඇත.