YouVersion Logo
Search Icon

යෙසායා 2:3

යෙසායා 2:3 SCV

බොහෝ ජනයා අවුත්, “එන්න, අපි ස්වාමින්වහන්සේගේ කන්දට නැග යමු. යාකොබ්ගේ දෙවියන්වහන්සේගේ ගෘහයට යමු. ස්වකීය මාවත්වල අප පියමං කරන පිණිස, උන්වහන්සේ තම මාර්ග අපට උගන්වනු ඇතැ” යි කියනු ඇත. මන්ද ව්‍යවස්ථාව, සියොන වෙතින් ද ස්වාමින්වහන්සේගේ වචනය, යෙරුසලම වෙතින් ද පිටත් ව එන්නේ ය.

Free Reading Plans and Devotionals related to යෙසායා 2:3