යෙසායා 2:2
යෙසායා 2:2 SCV
අවසන් දවස්හි දී ස්වාමින්වහන්සේගේ ගෘහයේ කන්ද, කඳු අතරේ උසස් ම කන්ද වශයෙන් පිහිටුවනු ලබන්නේ ය. කඳු ගැටවලට ඉහළින් එය ඔසවනු ලැබේ. සියලු ජාතීහු ඒ වෙත ගලා එන්නෝ ය.