YouVersion Logo
Search Icon

යෙසායා 17:2

යෙසායා 17:2 SCV

අරෝයෙර් පුරවර ජනශූන්‍ය වී යනු ඇත. ඒවා, එළු බැටළු රංචුවලට ය. කිසිවකුගෙන් බියක් නැතිව උන් එහි ලගිනු ඇත.