YouVersion Logo
Search Icon

හොෂෙයා 9:7

හොෂෙයා 9:7 SCV

දඬුවම් දීමේ දවස් පැමිණ ඇත; ගණන් දීමේ දවස් පැමිණ ඇත. ඉශ්‍රායෙල් මේ වග දැනගනිත්වා. “දිවැසිවරයා මෝඩයෙකි; ආධ්‍යාත්මික මිනිසා පිස්සෙකි.” මන්ද ඒ සා අධික ඔබගේ පාප හා ඒ සා මහත් ඔබගේ එදිරිවාදිකම නිසා ය.

Related Videos

Free Reading Plans and Devotionals related to හොෂෙයා 9:7