YouVersion Logo
Search Icon

හොෂෙයා 8:4

හොෂෙයා 8:4 SCV

ඔවුහු රජුන් පත් කර ගනිති; එහෙත් මා මගින් නො වෙයි. ඔවුහු අධිපතීන් තෝරා ගනිති. එහෙත් මා එය දන්නේ නැත. ඔවුහු තම රිදීයෙන් හා රනින් පිළිම සාදා ගනිති. ඒ තමන්ගේ ම විනාශයට ය.

Related Videos

Free Reading Plans and Devotionals related to හොෂෙයා 8:4