හොෂෙයා 10:13
හොෂෙයා 10:13 SCV
එහෙත් ඔබ පැළ කළේ දුෂ්ටකම ය; කපා ගත්තේ නපුර ය. අනුභව කළේ රැවටිල්ලේ පලය ය. එසේ වූයේ ඔබේ ම ශක්තිය පිට හා බොහෝ වූ ඔබේ රණවිරුවන් මත ඔබ රඳා සිටි නිසා ය.