හෙබ්‍රෙව් 5:11-12
හෙබ්‍රෙව් 5:11-12 SCV
මේ සම්බන්ධ ව කියන්නට අපට බොහෝ දෑ ඇතත්, අසන්නට ඔබ අලස බැවින් ඒවා පැහැදිලි කිරීම දුෂ්කර ය. මේ වන විට ඔබ ගුරුවරුන් ව සිටිය යුතු වුව ද, දෙවියන්වහන්සේගේ කියමන්වල මූලික ප්‍රතිපත්ති ඔබට ඉගැන්විය යුතු ව තිබේ. ඔබට ඕනෑ කිරි ය; ඝන ආහාර නො වේ.





