YouVersion Logo
Search Icon

හෙබ්‍රෙව් 13:8-9

හෙබ්‍රෙව් 13:8-9 SCV

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඊයෙත්, අදත්, සදහටත් එකාකාර ය. සියලු ආකාර අමුතු ඉගැන්වීම් මගින් මුළාව නො යන්න. මන්ද වඩා හොඳ, අප හදවත් අනුග්‍රහයෙන් ශක්තිමත් කර ගැනීම ය. ආහාරවලින් නො වේ; මන්ද ඒවා වැළදූ අයට වූ සෙතක් නැත.