උත්පත්ති 6:18
උත්පත්ති 6:18 SCV
එහෙත් ඔබ සමඟ මම මගේ ගිවිසුම පිහිටු වන්නෙමි. ඔබ නැවට ඇතුළු වනු ඇත; ඔබත්, ඔබ සමඟ ඔබේ පුතුන් ද ඔබේ භාර්යාව ද ඔබේ පුතුන්ගේ භාර්යාවන් ද එහි ඇතුල් වනු ඇත.