උත්පත්ති 6:12
උත්පත්ති 6:12 SCV
දෙවියන්වහන්සේ පොළොව දෙස බැලූ සේක. එවිට මෙන්න! එය දූෂිත ව තිබිණි. මන්ද පොළොවේ සියලු ජනයා සිටියේ තම මාර්ග දූෂ්‍ය කර ගෙන ය.