YouVersion Logo
Search Icon

උත්පත්ති 39:20-21

උත්පත්ති 39:20-21 SCV

එබැවින් යෝසෙප්ගේ ස්වාමියා, ඔහු අල්ලා, රජුගේ සිරකරුවන් සිරකර තබන සිර ගෙයි දැම්මේ ය. යෝසෙප් සිර ගෙයි සිටියදීත්, ස්වාමින්වහන්සේ ඔහු සමඟ වූ සේක්, ඔහුට කරුණාව පා, සිරගෙදර අධිකාරිගේ ප්‍රසාදය ඔහුට ලබා දුන් සේක.