උත්පත්ති 21:1-2
උත්පත්ති 21:1-2 SCV
ස්වාමින්වහන්සේ පවසා තිබූ පරිදි, උන්වහන්සේ සාරාට කරුණා පෑ සේක. පොරොන්දු වූ පරිදි, ස්වාමින්වහන්සේ සාරා ගැන ක්‍රියා කළ සේක. එබැවින් සාරා ගැබ්ගත්තී, ආබ්‍රහම්ගේ මහලු වයසේ, දෙවියන්වහන්සේ ඔහුට පොරොන්දු වූ නිසි කල්හි දී ඔහුට පුතකු බිහි කර දුන්නී ය.





