YouVersion Logo
Search Icon

උත්පත්ති 1:1-2

උත්පත්ති 1:1-2 SCV

මූලාරම්භයේදී දෙවියන්වහන්සේ අහස් හා පොළොව මැවූ සේක. පොළොව අරූපී ව, ශූන්‍ය ව තිබිණි. ගැඹුර මතු පිට අන්ධකාරය විය. දෙවියන්වහන්සේගේ ආත්මයාණෝ ජලය මතු පිට හැසිරෙමින් සිටි සේක.