එස්රා 9:6
එස්රා 9:6 SCV
මෙසේ යාච්ඤා කළෙමි: “අහෝ මගේ දෙවියන්වහන්ස, ඔබ වෙත මගේ මුහුණ ඔසවන්නට බැරි තරමට මම දැඩි සේ ලජ්ජා වෙමි; නින්දා සහගත ව සිටිමි. මගේ දෙවියන්වහන්ස, අපේ පාප අපේ හිස්වලටත් වඩා ඉහළින් ය; අපේ අපරාධ ස්වර්ගයට ම ළඟා වෙලා ය.