YouVersion Logo
Search Icon

එස්රා 8:22-23

එස්රා 8:22-23 SCV

මන්ද අප යන ගමන් මාර්ගයේ සතුරන්ගෙන් අප ආරක්ෂා කරන පිණිස හමුදා භටයින් ද අසරුවන් ද රජුගෙන් ඉල්ලන්නට මම ලජ්ජාවීමි. ඊට හේතුව, උන්වහන්සේගේ සරණ සොයන හැම කෙනකුට අපගේ දෙවියන්වහන්සේගේ දයාන්විත හස්තයේ රැකවරණය ඇති වගත්, උන්වහන්සේ ප්‍රතික්ෂේප කරන සියල්ලන්ට එරෙහිව උන්වහන්සේගේ බලවත් කෝපය යොමු වන වගත් රජුට අප පවසා තිබීම ය. එබැවින් අපි නිරාහාර ව මේ පිළිබඳව අපගේ දෙවියන්වහන්සේට කන්නලව් කළෙමු. උන්වහන්සේ අපගේ යාච්ඤාව ඇසූ සේක.

Related Videos