එස්රා 4:3
එස්රා 4:3 SCV
එහෙත් සෙරුබ්බාබෙල්, යේෂුවා හා සෙසු ඉශ්‍රායෙල් පියවංශ ප්‍රධානීහු ඔවුන්ට පිළිතුරු දෙමින්, “අපේ දෙවියන්වහන්සේට ගෘහයක් ඉදිකිරීමේදී අප සමඟ කිසි හවුලක් ඔබට නැත. පර්සියාවේ රජු වූ කෝරෙෂ් රජු අපට කළ නියෝගය පරිදි, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ උදෙසා එය ඉදි කරන්නේ අප පමණක් ම ය යැ” යි පැවසූහ.





