YouVersion Logo
Search Icon

එසකියෙල් 37:5-6

එසකියෙල් 37:5-6 SCV

මේ ඇටකටුවලට පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: මම නුඹලා තුළට හුස්ම පිඹින්නෙමි. එවිට නුඹලා ජීවත් වනු ඇත. මම නුඹලා පිට නහර තබා, මාංසය හටගන්වා, නුඹලා සමින් වසන්නෙමි. මම නුඹලා තුළට හුස්ම හෙළන්නෙමි. එවිට නුඹලා ජීවනයට එනු ඇත. ස්වාමින්වහන්සේ මා වග එවිට නුඹලා දැනගනු ඇතැ’ යි” පැවසූහ.

Free Reading Plans and Devotionals related to එසකියෙල් 37:5-6