එසකියෙල් 37:4-5
එසකියෙල් 37:4-5 SCV
එවිට උන්වහන්සේ මට කතා කොට, “මේ ඇටකටුවලට දිවැසි වැකි පවසමින්, ඒවාට මෙසේ කියන්න: ‘එම්බා වියළි ඇටකටු, ස්වාමින්වහන්සේගේ වචනය අසනු! මේ ඇටකටුවලට පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: මම නුඹලා තුළට හුස්ම පිඹින්නෙමි. එවිට නුඹලා ජීවත් වනු ඇත.






