එසකියෙල් 3:18
එසකියෙල් 3:18 SCV
දුෂ්ට මිනිසකුට මා කතා කොට, ‘ඒකාන්තයෙන් ම නුඹ නසින්නේ යැ’ යි මා කී විටෙක, ඔහුගේ දිවි රැකෙන ලෙස ඔබ ඔහුට අවවාද නො කරන්නේ නම් හෝ ඔහුගේ නපුරු මාර්ග වළක්වා ගැනීමට ඔහුට අනතුරු නො අඟවන්නේ නම්, ඒ දුෂ්ට මිනිසා තමාගේ පාපය නිසා මැරෙනු ඇත. එහෙත් ඔහුගේ ලේ ගැන මම ඔබෙන් අය කරන්නෙමි.





